Untitled

සැප්තැම්බර් 2014 @ ශ්‍රී ලංකා
[තරුණ කවි ශ්‍රව්‍ය] 
සමඟ පෙම් බැඳ ඇයත් සමඟින
සිටිය කාලය සිවු වසක් විය

මහැර ඔබ ගොස් ගෙවුණු කාලය
දැනුණු මාහට කල්පයක් ලෙස

මදිද උඹ මට දුන්න ගින්දර
ඉන්නේ ලැගගෙන තවම මගෙ සිත

කුමට මට ගැන උඹේ මතකය
අරන් පලයන් ඉලවු සෙනෙහස ...‍෴
Facebook Twitter Google

Discuss on Facebook